1.බැංකු මගින් මුදල් ගෙවන ආකාරය ?
ඔබ බැංකුවට සල්ලී deposit කරනවා නම් කරුණාකර පහත සදහන් තොරතුරු නිවැරදිව සදහන් කොට අප වෙත එවන්න.
නම -
බැංකු රිසිට් පත -
අදාළ වන ශ්‍රේණිය -
Student ID -
ඇතුලත් කොට පහත අංකයට Whatsapp කරන්න #0701803982
මෙම ගිණුම් අංකයට මුදල් බැර කොට පහත තොරතුරැ නිවැරදිව සටහන් කොට පහත අංක යට එවන්න
HNB Bank Details
Bank Name / බැංකුවේ නම HNB Kottawa
Branch Name / ශාඛාවේ නම Kottawa
Account No / ගිණුම් අංකය 098020270132
Name of Account Holder / ගිණුමේ නම S.R Polwattage
BOC Bank Details
Bank Name / බැංකුවේ නම BOC
Branch Name / ශාඛාවේ නම Maharagama
Account No / ගිණුම් අංකය 641674
Name of Account Holder / ගිණුමේ නම S.R Polwattage

2.ඔබ ලියාපදිංචි විය යුත්තේ කෙසේද ?
පළමුව ඔබ ඉහලින් ඇති Register Now බොත්තම ඔබන්න එවිට ඔබ නව පිටුවකට පිවිසේ එහි ඇති තොරතුරු ඇතුලත් කර Register බොත්තම ඔබන්න.එවිට ඔබ නිවැරදිව සිංහල තක්සලාවේ ලියාපදිංචි වූ සිසුවෙකි.
3.ඔබ මුදල් ගෙවන්නේ කෙසේද?
ඔබ පළමුව කල යුත්තේ මෙහි ඇති LOGIN බොත්තම ඔබා, ඔබගේ username සහ password ඇතුලත් කරන්න SIGN IN බොත්තම ඔබන්න. ඉන්පසුව වම් පස ඇති purchase lesson හෝ උඩින් ඇති purchase lesson බොත්තම ඔබ ඔබගේ වසර තෝරන්න. ඉන්පසුව ඔබට ඔබගේ වසර සදහා ඇති lesson දිසේවනු ඇත. ඔබට අවශ්‍ය lesson එක තෝරා select lesson බොත්තම ඔබන්න. ඉන්පසුව එහි දිස්වෙන pay now / මුදල් ගෙවන්න නම් රතු පාට බොත්තම ඔබගේ මුදල් ගෙවීම කල හැක